කොස්ගම පිපිරීම: ‘බිම තිබෙන දෑ අල්ලන්න එපා’ – හමුදාවෙන් නිවේදනයක්

June 6, 2016

කොස්ගම හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් පසු එම ප්‍රදේශයේ බිම වැටී ඇති කිසිවක් ඇල්ලීමෙන් වලකින ලෙස යුධ හමුදාව නිවේදනය කර සිටියි.

පුපුරා නොගිය අවි මෙසේ තිබිය හැකි බැවින් එවැන්නක් දුටුවහොත් වහාම යුධහමුදාවට දැනුම් දෙන ලෙස යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා සිටියේ ය.

011 3818609 අංකය ඔස්සේ මේ පිළිබඳ දැනුම් දිය හැකි බව ඔහු පැවසුවේ ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p