විදුලිය කපන්නේ නෑ.. දැන් වහිනවා.

March 28, 2016

දිනකට පැය තුන බැගින් විදුලිය අත්හිටුවන්නේ පලවන වාර්තා දෝෂ සහිත යයි විදුලිබල ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පවසන්නේ කලින් එවන් තීන්දුවක් ගෙන තිබුනද බලාගාර ආශ‍්‍රිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින නිසා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

විදුලි බල මණ්ඩල සාමාන්‍යධිකාරීවරයාද පවසන්නේ විදුලිය කපා හිරීම අත්හිටවූ බවයි. මේ වන විට විදුලිය සිඳලීමේ කාලසටහන ලංවිම වෙබ් අඩවියෙන් ගලවා තිබේ.

එහෙත් මේ වන විටත් ප‍්‍රදේශ කිහිපයකම විදුලි බලය විසන්ධි කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p