ආණ්ඩුව විපක්‍ෂයට එරෙහිව මුන්නේෂ්වරමේ පොල් පූජාවක්..

March 19, 2016

විපක්‍ෂ බලවේගයන්ට විරුද්දව රජය විසින් සංවිධානය කල පොල් පූජාවක් හා දේව කන්නලවුවක් අද දිනයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේදී සිදු විය.

මේ සඳහා ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝඛ් අබේසිංහ මහතාද සහභාගී විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p