‘ජන සටන’ මෛත‍්‍රීට හෝ ශ‍්‍රිලනිපයට විරුද්ද නෑ

March 19, 2016

පසුගිය 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘ජන සටන’ විරෝධතාවට සහභාගී වූ ශ්‍රීලනිප හා සන්ධාන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට උවමනා නැතැයි එජනිස මහලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිපය හෝ ජනාධිපතිවරයා එම රැළියේදී කිසිවෙකු විසින් විවේචනය නොකළ නිසා එවන් විනය ක‍්‍රියා මාර්ග ගැනීම උවමනා නැතැයිද ඔහු සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p