ලංකාවේ අධිකරණ ගැන හොයන්න UN නිලධාරීන් එයි..

February 28, 2016

මෙරට අධිකරණ පද්ධතිය, විනිසුරුවරුන් ගැන සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු මෙරටට පැමිණීමට නියමිතව ඇත.

අපේ‍්‍රල් මස අග භාගයේදී මෙරටට පැමිණෙන එම නියෝජතයින් දෙදෙනාගේ වාර්තාවන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p