ඇඹිලිපිටියේ තරුණයා ඝාතනයට සැකකාර ASPට හිර ගෙදර නීති කඩා සැප දෙයි

February 13, 2016

ඇඹිලිපිටියේ නගරයේ නිවසක පැවති සාදයට එල්ල වූ පොලිස් ප‍්‍රහාය නිසා මිය ගිය සුමිත් ජයවර්ධනගේ මරණයට සැක පිට රිමාන්ඞ් කර සිටින ඇඹිලිපිටියේ හිටපු පොලිස් අධිකාරීවරයාට බන්ධනාගාරයේ නීති රීතී ඒ අයුරින් ක‍්‍රියාත්මක නොවන්නේ යයි වාර්තා වෙයි.

රිමාන්ඞ් සැකකරුවකු බැලීමට එක දිනකට තිදෙනකුට පමණක් ඉඩ දීම නීතිය වුවද මෙම පොලිස් නිලධාරියා බැලීමට පැමිනෙන සියල්ලන්ටම අවස්ථාව ලබා දෙයි.

මෙම සැකකරැ බැලීමට පස්වරු 4 න් පසුවද ඉඩ දුන්නද බන්ධනාගාර නීතිය අනුව රැදවියන් බැලීම පස්වරැ 04න් පසු සපුරා තහනම්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p