ඥාණසාර හිමි ඇප මත නිදහස් කෙරේ…

February 9, 2016

අධිකරණයට අපහාස කලේ යයි රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කලේය.

රුපියල් පක්‍ෂ දෙකක් බැගින් ශරීර ඇප දෙකක්ද උන් වහන්සේට නියම කරනු ලැබ ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p