මහින්දගේ දුක දැක ශ‍්‍රීලනිප බිම් මට්ටම දැඩි සේ කැළඹේ..

January 31, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම පවුල ඉලක්ක කරමින් යහපාලන ආණ්ඩුව විසින් සිදු කරන ක‍්‍රියාවන්ට එරෙහිව ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන්නැයි ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් දැඩි දෝෂාරෝපන එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාදිපතිවරයාට කරන අඩත්තේට්ටම් වලට සිය බල ප‍්‍රදේශවල පාක්‍ෂිකයින්ගෙන් එල්ල වන දැඩි විරෝධය නිසා ශ‍්‍රිලනිප ඇමතිවරුන් සිය ගම්බිම්වලින් බැහැරව අගනුවර නිල නිවෙස්වල කල් ගත කරන්නටද දැනටමත්  කටයුතු කරයි.

ඇති වී තිබෙන තත්වය සම්බන්ධත්‍යන් සාකච්චා කිරීමට ශ‍්‍රීලනිප ඇමතිවරුන් අද හෝ හෙට දිනයේදී හමුවී තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p