පිට පිට බාධක.. ශිරත්තිත් කැඳවයි..

January 31, 2016

මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කැඳවා තිබේ.

ගිය රජය යටතේ ඇගේ මාධ්‍ය උපදේශකවරයෙකුට ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාසයක් ලබා දීම සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p