ඇමරිකාවට දරුණු හිම කුණාටු..

January 25, 2016

ඇමරිකාවේ නිවුයොක් ඇතුළු ප‍්‍රාන්ත ගණනාවකට දරුණු හිම තත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් කෝටි 09ක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින අතර ප‍්‍රවාහනය මුළුමනින්ම පාහේ ඇණහිට ඇත.

අඟල් 28ක පමණ හිම පතනයත් සමඟ ඇතැම් ස්ථානයන්හි පැයට කිලෝමීටර 120කට වැඩි වේගයෙන් හමා යන සුලං හේතුවෙන් තත්වය තවත් දරුණු වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු අයහපත් කාලගුණය නිසා මියගොස් ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p