විනිසුරු ප්‍රීති පද්මන්ට අභියාචනාධිකරණ විනිසුරු පදවියක්

January 20, 2016

මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම් දීම සිදුවිය.

(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)

Sammy

Previous story Next story

Leave a comment

t

o

p