නව පක්‍ෂයක් ගැන මහින්දගෙන් සතුටුදායක ප‍්‍රතිචාර නෑ

January 13, 2016

නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබුනේ නැතැයි මොරටුව නගරාධිපති සමන් ලාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේ හිටපු ජනාධිපතිවරයා හමුවට ගියේ ඉදිරි මැතිවරණයේදී නව පක්ෂයක් පිහිටවනු ඇතැයි පිළිතුරක් බලාපොරොත්තුවෙන් වුවද හිටපු ජනාධිපතිවරයා ඒ ගැන කිසිදු සුබවාදී අදහසක් දැක්වූයේ නැතැයිද ඔහු කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p