පොහොර හිඟයක් නෑ.. ඇත්තේ අඩුපාඩුවක්

January 13, 2016

කිසිදු පොහොර හිඟයක් රට තුල නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

පොහොර බෙදා හැරීමේදී සිදු වූ අඩුපාඩුවක් පමණක් ඇති බවද කී ජනාධිපතිවරයා එය වහා නිවැරදි කරන්නැයි තමන් උපදෙස් ලබා දුන්නේ යයිද ඔහු එහිදී පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p