තේ මිල යලි නගී..

January 10, 2016

මෙරට තේ මිල පහත වැටීමෙන ඇති වී තිබුණු අර්බුදය යථා තත්වයට පත් වෙමින් ඇතැයි තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ මාසයේ පහතරට තේ කිලෝවක මිල රුපියල් 430.44කට වඩා වැඩි වූ බව වූ බවත්, උඩරට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 435.89කටත් වැඩි බවත්, මැද රට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 377.22 කට වඩා වැඩි බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p