වර්ණසිංහ පන්නා දමා වැය ශීර්ෂය බහුතරයෙන් සම්මත කර ගනී.

January 1, 2016

නිශාන්ත වරණසිංහ මහතා විසින් දරණු ලබූ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය අමාත්‍යංශ වැය ශීර්ණය මහ ඇමතිවරයා විසින් පවරා ගනු ලැබීමෙන් පසු අද දිනයේ එය බහුතර ඡන්දයෙන් සම්මත විය.

මෙම වැය ශීර්ෂය සම්මත කර ගැනීම සඳහා අද පැවති සභා රැුස්වීමට ජවිපෙ හෝ හෙළ උරුම කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවූහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p