ශ්‍රීලනිප මන්ත්‍රීන් අය වැයට සහය දෙනවා

November 23, 2015

අය වැයට පක්ෂව ඡන්දය ලබාදීමට  පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

කෙසේ වෙතත් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද සවස පැවැත්විණ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p