අගමැති කතරගම යයි

November 23, 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පුදබිම වෙත ගොස් විශේෂ ආගමික වතාවත්වල නිරත වී තිබේ.

පළමුව කිරිවෙහෙර වැඳපුදාගෙන ආශිර්වාදය ලබාගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඉන් අනතුරුව කතරගම දේවාල  භූමියේ අෂ්ටඵල බෝධිය අභියස පැවති විශේෂ බෝධි පූජාවකට සහභාගී වී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p