තානාපතිවරු 8ක්- කොමසාරිස්වරු 4ක් පත්කෙරේ

November 19, 2015

රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත් කර තිබේ.

ඒසේ පත් කර ඇති අයගේ නම් හා රටවල් පහත පරිදිය.

•    ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු – තානාපති – චීනය
•    දර්ශන පෙරේරා – තානාපති – ඉන්දුනීසියාව
•    ඒ.එල්.එම් ලාෆීර් – තානාපති – ජෝර්දානය
•    කේ.ඩබ්ලිව්.එන්.ඩී කරුණාරත්න – තානාපති – මියන්මාරය
•    ඒ.එම්. තසීම් – තානාපති – සවුදි අරාබිය
•    පී.එම්. අන්සාර් – තානාපති – තුර්කිය
•    එස්.ජේ මොහිදීන් – තානාපති – එක්සත් අරාබි එමීර්
•    එම්.එෆ්  අන්වර් – තානාපති –  පලස්තීනය

•    සුනිල් ද සිල්වා – මහකොමසාරිස් – දකුණු අප්‍රිකාව
•    නිමල්  වීරරත්න – මහකොමසාරිස් – සිංගප්පූරුව
•    ඩී.එස්.එල් පැල්පොල – මහකොමසාරිස් – ඉතාලිය
•    ප්‍රියානි විජේසේකර – මහකොමසාරිස් – ඔස්ට්‍රියාව

Sammy

Previous story Next story

Leave a comment

t

o

p