ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කරයි

November 19, 2015

පසුගිය දින ප්‍රංශයේ පැරිස් නුවරට ප්‍රහාර එල්ල කළ යැයි සැලකෙන මහ මෙළකරු ඝාතනය කර තිබේ.

අදාළ සැකකරු  අබ්දුල්හමීඩ් අබූඩ් ලෙස හැදින්වෙන අතර ඊයේ සිදුකළ හදිසි වැටලීමකදී ඔහු ඝාතනයට ලක්වුණු බව ප්‍රංශ බලධාරීන් පවසයි.

ශාන්ත ඩෙනිස් නගරයෙය් ඊයේ මෙහෙයුමෙන් අනතුරුව සුන්බුන් පරික්ෂා කිරීමේදී ඔහුගේ සිරුර හමුවී ඇති බව විදේශ පුවත් සේවා පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p