අහසින් මාළු වැස්සක් වහී..

November 3, 2015

අනුරාධපුර, මැදවච්චිය, මෛත්‍රීපුර ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මාළු රැසක්ද අහසින් ඇද වැටී තිබේ.

ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෙසේ වැටුනු මත්ස්‍යයින් තිත්ත පැටව් විශේෂයක් බවයි.

ගිගුරුම් සහිතව ඇද හැලූණු මහ වර්ෂාවේදී නිවෙස්වල වහළයෙන්ද මත්ස්‍ය පැටව් පොළොවට වැටුනු බවත් වර්ෂාවෙන් අවසානයේ පරිසරයේද තැනින් තැන මත්ස්‍යයින් සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p