12 හැවිරිදි දරුවෙක් ඝාතනය කරලා

October 31, 2015

මාතර, තිහගොඩ ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදීමෙන් වයස අවුරුදු 12ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අළුයම 1.15 ට පමණ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මාතර, තිහගොඩ, කපුවත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ ගැටුමකකින් ඝාතනය සිදුව ඇති බව සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p