DNA සැසදේ ඝාතකයා හෙළිවේ

October 14, 2015

සේයා ඝාතනය සම්බන්ධයෙන් කොන්ඩයාගේ සොහොයුරා වන සමන් ජයලත්ගේ  ඩී.එන්.ඒ. ගැලපී ඇති බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කළ වාර්තාවෙන් තහවුරු කර තිබෙන බව වාර්තාවේ. සමන් ජයලත් යන අයගේ සහ දැරියගේ පියාගේ ඩී.එන්.ඒ සාම්පල්වල වාර්තා අද (14)අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්ඩී.ඒ රුවන් පතිරණ මහතා විසින් මේ බව දැනුම්දුන් නේය. එසේම සේයාගේපියාගේ ඩී.එන්.ඒ. වාර්තාව නොගැලපෙන බව සදහන්වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p