ලංකාවේ වාහන වැඩියි

October 3, 2015

මෙරටට වාහන ආනයනය කිරීමට ණයවර ලිපි නිකුත් කිරීමට නම් 100% තැන්පතුවක් අත්‍යවශ්‍ය යයි නීති පනවා ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ (02) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව නීතිය ක‍්‍රියාත්මක වන බවද පැවසූ ඇමතිවරයා එවැන් තීරණයක් ගත්තේ වාහන ආනයනය ඉහළ ගොස් තිබෙන හෙයින් එය සීමා කිරීමට යයිද සදහන් කරයි.

වාහන 491628ක් මේ වසරේ ගෙවී ගිය මාස 8ක කාලය තුළදී මෙරටට ආනයනය කර තෙබෙන අතර එය ඉකුත් වසරට වඩා ඉතා වැඩි ප‍්‍රමානයකැයිද ඔහු පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p