ඔබාමා, මෛත‍්‍රීගේ අතින් අල්ලා ගනී

September 29, 2015

70 වන එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී නීමට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා හමුවීමේ අවස්ථාවක් ලැබින.

එක්සත් ජාතීන්ගේ සංවිදිනයේ මහ ලේකම් බැංකි මූන් විසින් සමුළුවට පැමිණ සිටින රාජ්‍ය නායකයින් සඳහා සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහයේදී ජනාධිපතිවරුන් දෙදෙනා මෙසේ හමුවිය.

ජනාධිපති ඔබාමා ජනපති මෛත‍්‍රීගේ අතින් අල්ලාගෙන කුමක් හෝ කියනු පෙනෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p