බැඳුම්කර වංචාව ගැන සාක්‍ෂි දුන් මහබැංකු නිලධාරීන් මාරු කරයි

September 27, 2015

පසුගියදා ශ‍්‍රී  ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසියේදී සිදුවූ බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ සාක්ෂි දුන් භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් පිරිසක් හදිසි මාරු කිරීමකට සූදානමක් ඇති බව මහ බැංකු ආරංචි මාර්ග කියයි.

එසේම විශ‍්‍රාමගිය හිටපු භාණ්ඩාගාර නිලධාරීන් නැවතත් කොන්ත‍්‍රාත් පදනමින් සේවයට ගැනීමට ඇති සුදානමක් ඇතැයිද සඳහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p