තාමත් මහින්ද එක්කයි

September 27, 2015

තමන් ඇමතිකමක් ගත්තේ රට වෙනුවෙන් වුවත් තවමත් ඉන්නේ මහින්ද එක්ක බව
ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

‘ඇමති ධුර ගැනීම ගැන අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැැනුවත් කළා. ඉදිරි වසර 05 ක් පාර්ලිමේන්තුවේ නිකම්මු විදියට කටයුතු කරනවාද? රටත් ජනතාවත් සංවර්ධනය කරන වැඩපිළිවෙළකට අපි දායක වෙනවාද? යන්න තීරණය කිරීමට අපට සිදු වුනා. ඒ අනුව ආණ්ඩුවට සහයෝගය ලබාදීමට තීරණය කළා. කෙසේ වෙතත් ආණ්ඩුවේ හිටියත් අපි මහින්ද රාජපක්ෂ මහතාත් සමග තමයි ඉන්නේ’

Sammy

Previous story Next story

Leave a comment

t

o

p