දස හැවිරිදි දරුවා ගෙල අත්පා වෙන් කොට මරලා

September 26, 2015

පනාගොඩ කපුරුගොඩ පාරේ නිවසක 10 හැවිරිදි දරුවකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
ඔහු පනාගොඩ පරාක්‍රම විදුහලේ 4 වැනි වසරේ සිසුවකු බවද ගල් වැඩපොළක සේවකයකු ඝාතනයේ තොරතුරු දනිතියිද පොලිසිය කියයි.
මෙම සිසුවා අද උදේ 10.30 ට පමණ ගෙදර නොසිටි බවත් ඉන්පසු ඔහු සොයන්නට පටන්ගත් බවත් පොලිසිය කියයි.
ළමයා ඔහුගේ නිවසට මීටර 500 ක් පමණ ඈතින් පිහිටි පාළු ගෙදරක මරා දමා තිබිණැයිද ගල් වැඩපොලේ සේවකයාද එහි ලැගුම් ගෙන සිටි බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.

 

PANA-01-LAR-0925-2 PANA-01-LAR-0925-3 PANA-01-LAR-0925-7

Sammy

Previous story Next story

Leave a comment

t

o

p