ආහාර පිසින තෙල් කිලෝවක බද්ද රු 20කින් වැඩි කෙරේ

September 24, 2015

ආහාර සැකසීම සඳහා ගනු ලබන ආනයනික තෙල් කිලෝවක් සඳහා අය කරන බදු මුදල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

අද සිට මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.

දේශීය පොල් කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා මෙම පියවරගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p