මුස්ලිම් පාසල් සිකුරාදා නිවාඩු

September 23, 2015

එළැඹෙන 24 වැනි දාට යෙදෙන හජ් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු මුස්ලිම් පාසල්වලට ඊට පසු දින එනම් 25 වැනි දා පාසල් නිවාඩු දිනයක් බව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p