අනුමත කළොත් මරණ දඬුවම ගේනවා

September 18, 2015

සාපරාධී අපරාධකරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවට අනුමැතිය ලැබුණොත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිතුමා පැවසුවේ.

ඔහු අද මේ බව පැවසුවේ ජනපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකායේ ගාලු නගර සභා ශාලාවේ පැවැති ජාතික වැඩසටහනට එක්වෙමින්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p