උඩුගම්පළින් මළ සිරුරු තුනක් හමුවේ

September 12, 2015

ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ නිවසක් තුලින් කාන්තාවකගේ මළ සිරුරක් සහ පිරිමි අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර එම වත්තේම නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් පිහිටි පාලු ළිදක් තුල කුඩා දැරියකගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ ධර්මසේන පෙරේරා නොහොත් සමන්ත (52) ගල්ලිද කුඹුරේ ගෙදර විමලාවතී (42) ජලනි කාවින්ද්‍යා ( අවුරුදු 3 හමාරයි )

මෙම මරණ සදහා හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p