හෑන්ඩ්ස් ෆ්‍රී සහ බ්ලූටූත් උපකරණ රිය පැදවීමේදී තහනම්

September 10, 2015

රථ වාහන නීතිය අනුව දුරකථනයක් භාවිත කරමින් රිය පැදවීම වරදක් වනවා සේම බ්ලූටූත් උපකරණ සහ හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණ භාවිත කරමින් රියපැදවීම ද වරදක් බවට තීරණය කර තිබෙන බව රථ වාහන පොලිස් මුලස්ථානය සඳහන් කර තිබේ.

මේ සඳහා දඩ කොළයක් ලබා නොදෙන නමුත් වරදකරුව අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකෙරන බවටයි රථ වාහන පොලිස් මුලස්ථානය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p