දීර්ඝතම රාජ්‍යත්වය දැරූ රාජකීයයා

September 9, 2015

මහා බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ රාජකීයයා බවට දෙවැනි එළිසබෙත් රැජින පත්වීමට නියමිත විදෙස් වාර්තා පවසයි.

ඒ වික්ටෝරියා රැජින අභිභවමින්.

වසර 63ක් හා මාස හතක් බ්‍රිතාන්‍ය කිරීටයේ අගරැජින ලෙස කිරුළු පැළඳි දෙවැනි එළිසබෙත් රැජින වෙනුවෙන් විශේෂ ගෞරව දැක්වීමක්ද පැවැත්වෙන බව ද සදහන්.

මේ වනවිට 89 වැනි වියෙහි පසුවන එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසු වීම ද විශේෂත්වයක්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p