කැබිනට් ප්‍රකාශක ගයන්ත

September 9, 2015

නව ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී නව කැබිනට් ප‍්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තෝරා පත්කරගෙන ඇති බව වාර්තාවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p