වී ගබඩා නිසා මත්තල ගුවන් තොට ජාත්‍යන්නර අසාදු ලේඛණයට

September 4, 2015

රජය විසින් මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් එම ගුවන් තොටුපොළ අසාදුගත විය හැකි යයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සිවිල් ගුවන් සේවා ශාඛාව පවසයි.

ශාඛාවේ සභාපති කැළුම් කොඩිතුවක්කු මහතා පවසන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයකට ගෙන යා හැකි භාණ්ඩ ලැයිස්තුවේ වී නොමැති බවත් වී ගබඩාවක් සැකසීමට හා ගුවන් තොටුපළ ගොඩනැගිලි ඉදිකිරීමට යන වියදමත් අහසට පොළව සේ වන බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p