මහින්ද පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ කොතැනද?

September 1, 2015

8 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ  මන්ත්‍රීවරුන් අතර විශේෂ සිද්ධීන් රාශියක් සිදුවී තිබෙනවා.

මේ අතරින් කවුරුත් කතාබහට කරන සිද්ධියක් තමයි තාත්තා සහ පුතා එමෙන් බිරිඳ සහ ස්වාමි පුරුෂයා‍ යන අය පාර්ලිමේන්තුවට තේරී පත්වීම් ගැන.

ඒ අතරිනුත් වැඩි දෙනා අතර කතාබහට ලක්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණීමයි.

ඒ කොහොම වුණත් අද පාර්ලිමේන්තුවේ හිටපු ජනාධිපති අසුන් ගැනීම ගැනත් වැඩිදෙනා අවධානය යොමු කළා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p