Sripa Economic Dialogue හෙට ඇරඹෙයි

August 30, 2015

සාර්ක් කලාපීය ආර්ථික සහයෝගිතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ද්වීපාර්ශ්වීය ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගනු ලබන ‘ශ්‍රීපා ආර්ථික සංවාද – 2015’ (Sripa Economic Dialogue – 2015) හෙට (31දා) කොළඹ හිල්ටන් රෙසිඩන්සිස් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව හා පාකිස්තානය නියෝජනය කරමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන් රැසක් සහභාගි වන බවත්, දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට අනුකූලව ආයෝජන අවස්ථා රැසක අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය පවසයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p