ආණ්ඩුවක් හදන්න අපිටත් පුළුවන්

August 26, 2015

පාර්ලිමේන්තුවට තේරී පත් වූ වෙනත් පක්ෂයන්ගේ මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද පවතින බව ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතා ඊයේ (25) ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා විපක්ෂය නම්‍යශිලි නොවුණහොත් තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය තමන් සතු බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ‍ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p