වෙල්ගම විපක්‍ෂ නායකකමට සුදුසුයි

August 25, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්‍ෂ නායක ධුරය සඳහා සුදුසු බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් රැසක ගේ අදහස වී ඇතැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය භාරගන්නවාදැයි කළ විමසුමේදී මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ ඒ සඳහා තමන්ට කිසිදු අදහසක්‌ නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිsරිසක්‌ රජයට එක්‌වීම ගැටලුවක්‌ නොවන බවද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය. ‘අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනය කිරීම පහසුයි. ඔහු එලව එලවා පලිගන්නේ නැහැ’

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p