හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 10 දෙනාම පරාදයි

August 19, 2015

මෙවර මහ මැතිවරණයට උතුරු පළාතෙන් තරඟ කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සියලු දෙනා පරාජයට පත්ව තිබේ.

ස්වාධීන කණ්ඩායම් අංක 4 යටතේ යාපනය දිස්ත්‍රික්කයට තරඟ කළ ඔවුන්ට ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 1979කි.

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දස දෙනෙකු මෙලෙස යාපනය දිස්ත්‍රික්කය සඳහා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p