‘ඡන්ද නීති කැඩුවොත් තරාතිරම නොබලා දඬුවම්‘ – මැකෝ

August 17, 2015

හොර ඡන්ද දැමීම ඡන්ද නීති කඩකිරීම හා ඡන්ද දූෂණයේ යෙදුණු සියලු දෙනාටම විරුද්ධව ඔවුන්ගේ තරාතිරම නොබලා අවශ්‍යනම් ක්‍රියාකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ක්‍රියාකළ හැකි පැමිණිලි 850ක් ලැබී ඇති බවත් ඇතැම් නිලධාරීන්ට එස්එම්එස් සේවාව මගින් නිසි පරිදි සංඛ්‍යාත්මක දත්ත එවීමට නොහැකිවීම හේතුවෙන් එම ක්‍රමය සාර්ථක නොවූ බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p