ඡන්දය දමන්න විදෙස්ගත දමිලයන් කැඳවති

August 12, 2015

17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් විදෙස්ගත දමිළ ජාතිකයන්ගේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීම සඳහා සියළු පහසුකම් ලබා දීමට දෙමළ ජාතික සන්ධානය සූදානමින් සිටී.

ඔවුන් විසින් දැනටමත් විදෙස්ගත දමිල ප‍්‍රජාව වෙත දන්වා ඇත්තේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර, නවාතැන් පහසුකම් සියල්ල ලබා දීමට සූදානම් බැවින් මෙවර මැතිවරණයේදී ඡුන්දය භාවිතා කිරීමට මෙරට පැමිණෙන ලෙසයි

Sammy

Previous story Next story

Leave a comment

t

o

p