රතනහිමි එජාපයේ දෙකේ කොලේට වැටේ

August 10, 2015

එක්සත් ජාතික පක්‍ෂය විසින් සිය පක්‍ෂ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා භික්‍ෂුන් නම් නොකිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

මෙම තීන්දුව වෙනස් කරගැනීම සඳහා සාකච්ඡා පැවතුනද එජාප ප‍්‍රබලයින්ගේ දැඩි විරෝධය මත එම සාකච්චා අසාර්ථක වී ඇතැයිද වාර්තා වෙයි.

පින්තූරයේ දැක්වෙන්නේ එජාප ජනහමුවක වේදිකාවේ සිටින රතන හිමියන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p