මහින්ද අගමැති කරන්න මෛත‍්‍රී කැමතියි

August 9, 2015

අභිමානවත්, අදීන ජාතියක් ලෙස නැඟිටිනවාද නිවට දීනයන් රැළකට රටේ පාලනය බාර දෙන්නේදැයි තීරණය කිරීමට එළැඹෙන 17 වනදා ජාතිය හමුවේ අවසන් අවස්ථාව ලැබි ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට අගමැතිකම නොදෙන බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය එතරම් තැකිය යුතු නැති බව කී වීරවංශ මහතා සන්ධාන අපේක්‍ෂකකම හා මැතිවණ මෙහෙයුමේ නායකත්වය ලබා දුන්නේ සන්ධානයේ බහුතර කැමැත්ත පිලිගනිමින් බවත් ඒ ආකාරයෙන්ම සන්ධන බහුතරයට හිස නමා අගමැතිකමද ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට ලබා දීම නිසැක යයිද කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p