පළාලි අධි ආරක්‍ෂිතය ඉවත් කරනවා.. ඉඩම් ආපසු දෙනවා

August 9, 2015

පළාලි අධි ආරක්‍ෂිත කලාපය ඉවත් කර ඉඩම් බෙදා දෙන බව නියොජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

ඇය මෙසේ කියා සිටියේ එම අධි ආරක්‍ෂිත කලාපයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p