ඡන්ද පත්‍රිකා කඩේ මුදලාලි ළඟ

August 7, 2015

ඡන්ද දායකයන්ට බෙදාදීම සඳහා තැපැල් කාර්යාලයට භාරදුන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 886ක් ඌව පරණගම ලකීලෑන්ඩ් වතුයායේ කඩයක තිබී කඩහිමියාද සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

බෙදාදිය යුතු අයගේ නම් ලැයිස්තුවක් ද සමග එම දැන්වීම් පත්‍රිකා තමාට ලැබුණේ තම මිත්‍ර තැපැල් සේවකයකුගෙන් බව කඩ හිමියා කියා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p