සී.බීගේ නිවසක ගින්නක්

August 1, 2015

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායකට අයත් මාදිවෙල සුබද්‍රා මාවතේ පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබේ.
අද අලූයම 4.00ට පමණ මෙම ගින්න ඇතිව  අතර මේ වන විට මැඩ පවත්වා ඇත.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ මාදිවෙල ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපවත්වා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p