ජවිපෙ පුත්තලම කණ්ඩායම් නායක අත්අඩංගුවට ගනියි

July 30, 2015

ජනතා විමුක්ති පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රීක්කයට තරඟ කරන කණ්ඩායම් නායක සමන්ත කෝරලේආරච්චි සහ තවත් කාන්තාවක හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත මහා රෝහල් පරිශ්‍රයට අනවසරයෙන් ඇතුළුවී අත් පත්‍රිකා බෙදා හැරීම සහ කාමරයක සාකච්චාවක් පැවැත්වීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලීසිය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p