A/Lබාහිර පංති 29 වන දා සිට තහනම්…

July 28, 2015

එළැඹෙන 29 වනදා මැදියම් රැයේ සිට මෙවර උසස් පෙළ විභාගය අවසන් වන සැප්තැම්බර් 08 වනදා තෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ දේශන, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම ඒ අනුව සපුරා තහනම් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p