මහින්දට අගමැතිකම දෙන්නේ නෑමයි

July 27, 2015

මහින්ද රාජපක්ෂ මහතාට කිසිසේත්ම අගමැති ධුරය හිමි නොවන බව එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ඇමති චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී පැවති එජාප ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට අගමැති ධුරය නොදෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිලිව ප‍්‍රකාශ කර තිබියදී ඔහු මැතිවරණ ක්‍රියාවලිය තුළ සිටීම ඵල රහිත ක්‍රියාවලියක් බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p